Web Button Collection - Tech_Sinhalen

Tech_Sinhalen

අන්තර්ජාලයේ වෙබ් අඩවි කොපමණ තිබුනත් ලංකාවේ අපිට අපේ භාෂාවෙන් ලියවුනු වෙබ් අඩවි ඇත්තේ අල්ප ප්‍රමාණයකි. මෙම නිසා සිංහල බ්ලොග් එකකින් අප සතු දැනුම ලකාවේ ඔබත් සමග බෙදාගන්න තැනක් තමයි මෙතන. අන්තර්ජාලය, පරිගණකය, වෙබ් ඩිසයින්, ඩිවෙලොපින්,ඩිසිග්න් වගේ ගොඩක් කේෂේත්‍ර ඔස්සේ ලිපි ලබා දීමට අපි බලාපොරොත්තු වන්නෙමු. ස්තුතියි...

Place Your Banner Here

wikunum classified market

Breaking

Post Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Tuesday, September 19, 2017

Web Button Collection



                   ඔන්න ඔයාලට මම ගේනවා අද වෙබ් ඩිසයින් කරන අයට වැදගත් වෙන බටන් කලෙක්ෂන් එකක්. මේකේ තියෙනවා dawnload , Sign in, Sign Up , Download Now කියල බටන් වර්ග හතරක්. තව නිව් කියන ලේබල් එකත් එක්ක හදපු ටිකකුත් තියෙනවා. 

                               මේක තියෙන්නේ psd file එකක් විදියට ඕනි කෙනෙක්ට මේක photoshop එකෙන් ඕපන් කරගෙන තමාට ඕනි විදියට වෙනස් කරගන්නත් ඕනි ප්‍රමාණයකින් ඕනි format එකකින් save කරගන්නත් පුළුවන්. 

                  ඔයාලට බටන් එකේ ලේබල් එක වෙනස් කරගන්න ඕනි නම් එකත් කරගන්න පුළුවන් පටවල් හතරකින් තියෙනවා මිට අමතරව වෙන පාටක් ඕනි නම් එක කරගන්නත් පුළුවන්. 

                  මේක මන්මයි හැදුවේ මගේ පොඩි උවමනාවකට ගන්න ඉතින් මන් හිතුවා වෙබ් ඩිසයින් කරන අපේ යාළුවන්ට මේක වැදගත් වෙයි කියල. ඔන්න එහෙනම් ඩවුන්ලෝඩ් කරගෙන හොද නරක පහලින් කමන්ට් කරලා යන්න. තවත් යට බලන්න share කරන්නත් අමතක කරන්න එපා ...


එහෙනම් සුබ දවසක්....

                        
 Click to Download




                 

No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here