fiverr සිංහලෙන් (fiverr sinhalen) - 01 - Tech_Sinhalen

Tech_Sinhalen

අන්තර්ජාලයේ වෙබ් අඩවි කොපමණ තිබුනත් ලංකාවේ අපිට අපේ භාෂාවෙන් ලියවුනු වෙබ් අඩවි ඇත්තේ අල්ප ප්‍රමාණයකි. මෙම නිසා සිංහල බ්ලොග් එකකින් අප සතු දැනුම ලකාවේ ඔබත් සමග බෙදාගන්න තැනක් තමයි මෙතන. අන්තර්ජාලය, පරිගණකය, වෙබ් ඩිසයින්, ඩිවෙලොපින්,ඩිසිග්න් වගේ ගොඩක් කේෂේත්‍ර ඔස්සේ ලිපි ලබා දීමට අපි බලාපොරොත්තු වන්නෙමු. ස්තුතියි...

Place Your Banner Here

wikunum classified market

Breaking

Post Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Sunday, October 1, 2017

fiverr සිංහලෙන් (fiverr sinhalen) - 01





                                                  ආයුබෝවන් සියලු දෙනාටම... මම අද කියාදෙන්න යන්නේ ඔයාලට අන්තර්ජාලයෙන් සල්ලි හොයනවා නම් එකට තියෙන හොදම විදිය. හැබැයි මේක නිකන් ඉදල සල්ලි හම්බකරන එකක් නෙමෙයි. මේක තමන්ගේ උත්සාහය කැපවීම මත දක්ෂතාව මත දිවුණු වෙන්න පුළුවන් වැඩක් ... ලංකාවේ වගේම ලෝකේ ගොඩක් රටවල මිනිස්සු තම වෘත්තීය විදියටත් මේක කරනවා...

              ඉතින් ගොඩක් අය මේක ගැන දැනටමත් දන්නවත් ඇති. සමහර අය මේක ට්‍රයි කරලා අතහැරලා දාලත් ඇති. එත් මට විශ්වසයෙන් කියන්න පුළුවන් මේක හරියට කරොත් ඔයාලට වරදින්නේ නෑ...

            මම මේ tutorial එක ඔයාලට ගේන්නේ කොටස් වශයෙන්, මට සහතික වෙන්න පුළුවන් මේ tutorial එක ඉවර වෙනකොට ඔයාල සාර්ථකත්වයට ඇවිල්ල ඉදියි කියලා. අපි බලමු මොකද්ද මේ fiverr කියන්නේ කියලා.

what is fiverr ???

         fiverr කියන්නේ අන්තර් ජලයේ තියෙන වෙළද පලක්. මේකේ ඕනි කෙනෙක්ට ඕනි දෙයක් විකුනන්න පුළුවන්. ඕනි කෙන්ක්ට මෙකට ගිහිල්ල ඕනි දෙයක් ගන්නත් පුළුවන්. 

                    ඔව් මෙහෙම වෙබ් සයිට් ඕනි තරම් තියෙනවා එත් මේක ටිකක් විශේෂයි...

      මේකේ ගොඩක්ම විකුනන්න තියෙන්නේ භාණ්ඩ වලට වැඩිය සේවාවන්. උදාහරණයක් විදියට ඔය අලුතෙන් company එකක් අරඹ කරනවා නම් ඔයාට එකට logo එකක් design කරගන්න ඕනි නම් ඔයට් පුළුවන් මේ වෙබ් අඩවියට ගිහිල්ල ඔයාගේ logo එක පහසු මිලකට නිර්මාණය කරගන්න...


         ඉතින් මේක මිලදී ගන්න වගේම ඔයාට යම් දක්ෂතාවයක් තියෙනවා නම් ඔයාට පුළුවන් එක පාවිච්චි කරලා සල්ලි හොයන්න...

       ආරක්ෂාව අතින් ගත්තම ඉහල ස්ථානයක මේක තියෙනවා වගේම මේ වගේ තියෙන අනික් වෙබ් අඩවි වල මෙම seller account වලට සල්ලි ගෙවලා තමයි හදාගන්න ඕනි එත් මේකේ එහෙම නැහැ.

fiverr වැඩ කරන විදිය... 

              ඔය seller කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ වෙබ් සයිට් එකට ගිහිල්ල එකේ ගිණුමක් හදාගන්න නොමිලයේම.... ඊට පස්සේ ඔයාට ඔයාගේ සේවා වන් පොස්ට් කරන්න පුළුවන්. මෙම වෙබ් අඩවියේදී අපි මේ දන පොස්ට් හදුන්වන්නේ විශේෂම නමකින්. මේවට අපි කියන්නේ GIGS කියල ඉතින් මේ ගිග්ස් තමයි අපි දන්නේ...

            මේකේ අපිට ගිග් දන්නා පුළුවන් category කිහිපයක්ම තියෙනවා. ඒවා යටතේ sub category ගොඩක් තියෙනවා. ඉතින් අපිට මුලින්ම register උනාම අලුත් ගිණුමක් හදාගත්තාම මේ විදියට gigs 20 ක් දන්නා පුළුවන් මුලින්ම... 


           ඉතින් අපි එහෙම දන ගිග් එකක් කවුරු හරි දැකල එකට කැමති නම් එය කැමති නම් ඔයාගේ සේවාව ගන්න එ කෙනා ඔයාට order එකක් දෙනවා. ඊට පස්සේ ඔයාට එය එක්ක කතා කරලා ඔයාට එයාගේ වැඩේ කරන්න පුළුවන් වගේම එයට order එක දන්නා නම් වෙබ් අඩවියට ඔය කියන ගැන ගෙවන්නත් වෙනවා... ඔය වැඩේ හරියට කරලා එයට බර දුන්නට පස්සේ තමයි අපේ අතට සල්ලි එන්නේ ...


   ඉතින් මේ විදියට වෙබ් අඩවිය හරහා ගනු දෙනුව සිදු කරන නිසා කිසිම වංචාවක් කරන්නත් බැ.


    අපි එහෙම සේවාවක් ලබා දුන්නට පස්සේ අපි එ සේවාව ලබා දෙන කෙනා එ ගැන සතුටු නම් එ කෙනා අපිට good review එකක් දෙනවා . අන්න එක අපිට ගොඩක් වටිනවා. 

 ඉතින් මුලිකව්කංඅ මෙන්න මේ විදියටයි වැඩේ වෙන්නේ. මම කටින් මේ ගැන හදුන්ව දුන්න විතරයි. අපි ඊලග පොස්ට් වලින් බලමු කොහොමද මේ වැඩේ පටන් ගන්නේ කියල. මුලින්ම ඔයාල මේ පහල ලින්ක් එකෙන් ගිහිල්ල වෙබ් site එකේ sign up වෙන්න. ඊට පස්සේ මම ඊලග පොස්ට් එකේ ඉදන් කියාදෙන්නම් කරන්න ඕනි විදිය.

          මේකෙදි සමහර අයගේ මතයක් තියෙනවා අපි ලංකාවේ විදියට account එක හැදුවොත් අපිට sale එන්නේ නැ කියල. එන්නේ නැත්තේ නැහැ එත් ලංකාවේ කෙනෙකුට වැඩා USA වල කෙනෙක්ගේ වැඩ ගන්න මිනිස්සු කැමති. අපි උනත් එහෙමනේ. ඉතින් ඔයාලට කැමති නම් usa විදියට රට දීල account එක හදන්නත් පුළුවන් එත් එක ටිකක් කරදරයි මොකද්ස fiverr එකේ admin ල මොඉඩයෝ නෙමෙයි එයාල අපේ ip address එක චෙච්ක් කරනවා. අපි ලංකාවේ ip එකකින් usa විදියට හැදුවොත් අපිට warning එනවා එක වෙනස් කරන්න කියල. ඉතින් අපිට මේ වැඩේට අපේ ip address එක එයාලගෙන් හංගන්න වෙනවා... එකට අපිට පාවිච්චි කරන්න පුළුවන් browser extention එකක් හරි software එකක් හරි ....ඔයාලට ඒවා ගූග්ලේ එකේ සේඅර්ච් කරලා ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. මම ඉදිරි ලිපියකදී බලාපොරොත්තු වෙනවා මේකට පාවිච්චි කරන්න පුළුවන් ටූල්ස් ටිකක් ගැන... දැනට ඔය්ටල පහල ලින්ක් එකෙන් ගිහින් register වෙලා ලෑස්ති වෙලා ඉන්න...

click here and sign up now...


 එහෙනම් ඊලග ලිපියෙන් හමුවෙමු... ඔයාලගේ අදහස් කමන්ට් කරන්න. අපේ facebook page එකට like කරන්න. සුබ දවසක්....

        

5 comments:

  1. Thanks for the sharing. Also read The Next Big Thing in Ways To Make Money Online

    ReplyDelete
  2. Hi funycratoon,

    Unfortunately, your Gig request "I will de design flyer of poster for..." did not pass our review.

    Using this feature to promote your services is not allowed, and can result in your account being restricted.

    For more information, please read our Terms of Service.

    Thanks,
    The Fiverr Team.
    මේකෙන් කියන්නේ මොකක්ද ?

    ReplyDelete

Post Top Ad

Responsive Ads Here